දැන් ඡන්දෙ ඉවරයි දැන් තියෙන්නෙ වැඩ කරන්නයි -රවී කරුණානායක (Video)

Spread the love

එක්සත් ජාතික පක්ෂය විසින් ආසනයක් තුල ලැබූ විශාලම ජයග්‍රහණය තමා සංවිධානය කරන උතුරු කොළඹින් වාර්තා වූ බවත් උතුරු කොළඹ කොට්ඨාශ 9න් ඉදිරිපත්වූ අපේක්ෂකයන් 17 දෙනාම ජයග්‍රහණය කිරවීමට තමන් සමත්වූ බවත් හිටපු ඇමති රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

 දැන් මැතිවරණය අවසන් බවත් ඇත්තේ වැඩකිරීම බවත්  ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටී.

එජාපය පැරදුනේ ඇයි

එජාපය පැරදුනේ ඇයි

Posted by Supiri Gossip on Sunday, February 11, 2018