දිගන ඇතිවූ ජාතිවාදී ගැටුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා ලබන 10 වැනිදා ත්‍රස්ත විමර්ශන ඒකකයට කැඳවයි
දිගන ජාතිවාදී සිදුවීමේ සැලසුම් හැදු මහ මොලකරුවෙක් 10 වැනිදා ත්‍රස්ථ විමර්ශණයට කැදවයි…
