දුම්රිය මාර්ගයක සෙල්ෆි ගන්න ගිය අලුත බැඳපු යුවලක් මරුට

Spread the love

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය අලුත විවාහ උනු යුවලක් දුම්රියකට හසුවුනු පුවතක් අම්බන්ගොඩින් වාර්තා වනවා.

මෙම යුලව අම්බලන්ගොඩ, කහව උඩුවරාගොඩ දුම්රිය මාර්ගයක සෙල්ෆි ඡායාරූපයක් ගනිමින් සිටියදී පැමිනි දුමිරියකට අවාසනාවන්ත අාකාරයට හසුව තිබෙනවා.

අනතුරෙන් තරුණයා මියගොස් ඇති අතර තරුණිය බරපත තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

තරුණ යුවල අවසන් වරට ගත් සෙල්ෆි ඡායාරූපය.

සෙල්ෆි ඡායාරූප ගැනීමට යෑම තුල මිය ගිය වැඩිම පිරිසක් වාර්තා වන ස්ථානයක් ලෙස දුම්රිය මාර්ගද වාර්තා වේ..

 

 

[rns_reactions]