දූෂණ විරෝධි පෙරමුණේ උපදේශකයෙකු මෙන්ම ක්‍රියාකාරිකයෙකු වශයෙන්ද කටයුතු කල රජිත් කීර්ති තෙන්නකෝන් මහතා එම පෙරමුණේ සියලු තනතුරු සහ වගකීම් වලින් ඉවත්වී තිබේ.
මේ පිළිබඳව ඒ මහතා සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් පහතින් දැක්වේ.