උදාරි වර්ණකුලසූරිය කියන්නේ අපේ රටේ ඉතා ජනප්‍රිය චිත්‍රපට මෙන්ම, ටෙලි නාට්‍ය නිළියක්.
ඒ වගේම උදාරි කාලෙන් කාලෙට එක එක විදියේ කතාමවන්නියක්.
පහුගිය සෙනසුරාදා TV දෙරණ නාළිකාවේ ස්ටාර් සිටි ටුවෙන්ටි ටුවෙන්ටි වැඩසටහන සහභාගි වෙමින් අපූරු නර්ථනයක් ඉදිරිපත් කළා.
වෙනසකට එහි සිද්ධ වුනේ උදාරි නාගත්ත එකයි….