දෙරණේ නටන්න ආපු පියුමි හංසමාලි සාරංගටයි -ළහිරුටයි කරපු අමුතු වැඩේ මෙන්න (වීඩියෝ)

දෙරණේ නටන්න ආපු පියුමි හංසමාලි සාරංගටයි -ළහිරුටයි කරපු අමුතු වැඩේ මෙන්න (වීඩියෝ)
Spread the love

මේ දිනවල ලංකාවේ ජනප්‍රිය රියැලිටි තරගයක් තමයි Derana Star City – Twenty 20 කියලා කියන්නේ.

ඉතින් මේ සතියේ සෙනසුරාදා රාත්‍රී 9.30 ට ටීවී දෙරණ හා එක්වන ඔබට අලුත් කෙනෙක්ව බලාගන්න පුළුවන් වෙයි.

ඒ තමයි සමාජජාල මාධ්‍යයන්වල වැඩියෙන් කතාබහට ලක්වෙන පියුමි හංසමාලි.

ඉතින් Star City තරගය මෙහෙයවන සාරංගටයි ලහිරුටයි පියුමි ඩ්‍රින්ක් එකක් දෙනවා.

මේ එම අවස්ථාවේ වීඩියෝවයි.