දෙවෙනි ඉණිමේ දෙව්මි ලෙස ඉමහත් ජනප්‍රසාදයට පත්වූ ඇය කාගේත් ආදරය දිනා ගත්ත දක්ෂ රංගන ශිල්පිණියක්.
ඇය විසින් ජනප්‍රිය රංගන ශිල්පියෙකුට ලියූ පෙම් හසුනක් ගැන සමාජ මාධ්‍ය පුරාම කතාබහට ලක් වෙනවා.
නමුත් මේ ඇගේ සැබෑ ජීවිතයේ සිදු වූ දෙයක් නම් නෙමෙයි. මේ සිදු වීම සිදුවෙන්නේ දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය ජවනිකාවක් තුළයි.
කෙහොම වුණත් මේ සිදු වීම් එක්ක නයනතාරාව සහ අවන්තගේ චරිතයට පණ පොවන ජනප්‍රිය නළු කේෂාන් ශෂීන්ද්‍රව බොහෝ දෙනා හඳුන්වන්නේ මේ දිනවල පුංච තිරයේ සිටින ආදරණීයම යුවළ ලෙසයි..
එහි ඡායාරූප පහතින්…