දේශප්‍රේමිත්වයෙන් මිනීමැරුම් වසාගන්නට වෙරදරන තවත් අපරාධකරුවෙක් – එස්.එෆ්.ලොකු..

Spread the love

SF ලොකූ නමැති පාතාල කල්ලි නායකයා සහ චීවරධාරියෙකු එක්ව අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය අභියස සිට අන්තර්ජාලයට මුදාහරින ලද වීඩියෝවක් මේ වන ව්‍යාප්ත වෙමින් පවතිනවා.

SF ලොකූ නමැති පුද්ගලයා මිනීමැරුම් චෝදනා මත ඇප මත නිදහස්වී සිටින පුද්ගලයෙකි.

https://www.facebook.com/1287113354687229/videos/1313773385354559/

[rns_reactions]