නව අමාත්‍ය මණ්ඩලය 10 වැනිදා දිවුරුම් දෙයි – අමාත්‍යධුර ගණන 26ක් ?

නව අමාත්‍ය මණ්ඩලය 10 වැනිදා දිවුරුම් දෙයි – අමාත්‍යධුර ගණන 26ක් ?
Spread the love

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නව රජයේ අමාත්‍ය මණ්ඩලය ලබන සදුදා (10) දින මහනුවර මඟුල් මඩුවේදී දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. නව අමාත්‍ය මණ්ඩලය 26 දෙනකුට පමණක් සීමා වනු ඇති බයි ආරංචි මාර්ග සදහන් කරන්නේ.

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස 09 වැනිදා නැවත දිවුරුම් දීමට නියමිත අතර අගෝස්තු මස 20 වෙනිදා නව පාර්ලිමේන්තු සැසිය ආරම්භවීමට නියමිත බව ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයකින් ප්‍රකාශ කර තිබේ.