නව කැබිනට් සංශෝධනයන්ට අනුව,
රවීන්ද්‍ර සමරවීර තිරසාර හා වනජීවි කැබිනට් අමාත්‍ය.
සාගල රත්නායක යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන කැබිනට් අමාත්‍ය.
ලක්ෂ්මන් කිරිඇල්ල රාජ්‍ය ව්‍යවසාය හා කඳුරට සංවර්ධන කැබිනට් අමාත්‍ය.
කබීර් හෂීම් උසස් අධ්‍යාපන හා මහාමාර්ග කැබිනට් අමාත්‍ය.
හරීන් ප්‍රනාන්දු ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා කැබිනට් අමාත්‍ය.
අජිත් පී පෙරේරා පුනරුත්තාපන හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය.
පියසේන ගමගේ යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය.
ජේ. සී. අලවතුවල ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය.
හර්ෂ ද සිල්වා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය.
නව කැබිනට් සංශෝධනයන්ට අනුව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී තිබෙනවා.