ක්රිෂාන්ත යනු නාමල් උඩුගම යන පච කලා කාරයාට තම වකුගඩුවෙන් 70%ක් මුදලට විකිනු පුද්ගලයායි. මේ කථාව දැන් සමාජයේ සෑම දෙනාම දන්නා කාරණාවකි.
මෙම වීඩියෝව හොදින් අසන්න,,,,,
ඔව්. ක්රිෂාන්ත මුලින් ලක්ෂ 7කට වකුගඩුව විකුනන්න කථා කලා පසුව අවසාන මොහොතේ එය ලක්ෂ 20 දක්වා වැඩි කලා..එය කැත වැඩක් කියමුකෝ. ඊට පස්සේ උබලා ඌ දිහා ඇහැක් ඇරලා බැලුවද?
අද කාලේ ලක්ෂ 7කින් මොනවාද කල හැක්කේ. ලක්ෂ 20ක් ඉල්ලීම අපටනම් සාධාරණ යැයි විටක හැගේ. . එමෙන්ම නාමල්ට මෙම අසනීප කාලය තුල විවිධ පුද්ගලයන් හා සමාජ ආයතන වලින් ඔහුගේ බැංකු ගිණුම කොපමණ පිරෙන්න ඇතිද?
නාමල්ගේ බිරිඳට මතක් කල යුතු දෙයක් ඇත. එනම් තමන්ගේ වකුගඩුව ලබා දෙන්න උබලාගේ පරම්පරාවේ එකෙක් හෝ උබලා වටේ ඉන්න එකෙක් ඉදිරිපත් උනාද?
ඔය ක්රිෂාන්තයා නැත්නම් උබේ මිනිහා මේ වන විටත් පොළොවට පස් වෙලා…

