ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි වර්ණකුලසූරියගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණා. ඒ වෙනුවෙන් අපූරු පුදුම කිරීමේ උපන්දින සැමරුමක් ටෙලිනාට්‍ය රූගතකිරීම් අතරතුර පවත්වා තිබුණා.
ඇයට මෙතෙක් ලැබුණු උපන්දින සැමරුම් අතර අමතක කළ නොහැකි උපන්දින සැමරුම මෙය බව ඇය පසුව පවසා තිබෙනවා.
එම වීඩියෝව පහතින්…