මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගෙන ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කල හැකි රෝහලක් බවට පත් කරන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අද (23) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.
ඒ,සයිටම් පිළිබඳව පැවති විවාදයකට එක්වෙමින්.