සයිටම් ආයතනයට විරෝධය පළ කරන්න යැයි පවසමින් සුවහසක් රෝගින් අපහසුතාවයට පත්කරමින් අද රටපුරා වෛද්‍යවරුන් වැඩ වර්ජනයක නිරත වෙන අතර ඔවුනට කණේ පහරක් එල්ල කරමින් කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරියක රෝගීන්ට ප්‍රතිකාර කරන අයුරු දැකගත හැකිවිය.
එම ස්ථානයේ පසෙකින් තවත් වෛද්‍යවරයෙක් ද සිටියේය.
[rns_reactions]