ඡන්ද මධ්‍යස්ථාන අසළ හෝ ඡන්ද මධ්‍යස්ථානවල යම් කිසි ප්‍රචණ්ඩ ක්‍රියාවක නිරතවීමට යම් කිසිවෙකු උත්සාහ කළහොත් එවැනි ප්‍රචන්ඩ ක්‍රියාවල නරතවන අයට වෙඩි තැබීමට පවා පොලීසියට හැකියාව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් අද දෙරණ ප්‍රවෘත්ති මැදිරියේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින්ය.