පොහොට්ටු පක්ෂයේ ලේකම් වරයෙකු වන අනුරුද්ධ පොල්ගම්පල ශ්‍රීලනිපයට එක්වීමත් සමග පොහොට්ටුවේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සියල්ල මේ වනවිට පොහොට්ටුවේ නායකයන් සමගින් දැඩි ලෙස ගැටුම් ඇතිකරගනිමින් සිටින බව අපට වාර්තා වේ. පොහොට්ටුවේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රී කුමාර වෙල්ගමට පොහොට්ටු නායක ජි ඇල්ව මුණගැසී ඇති අතර එම හමුවේදී කුපිතව සිටි කුමාර වෙල්ගම ජි ඇල්ගේ ජාතිය අමතා ඇති බව සදහන්.. තෝ වගේ *න්නයොත් එක්ක මොන දේශපාලනද? අර ලේකම් යනකම් තෝ මොනවද *තතෝ කලේ යනුවෙන් වෙල්ගම විමසා ඇති අතර එහිදී ජි ඇල් පිළිතුරු දීමට උත්සහ කලද එය ගැටුමකට මුලක් විය හැකි බැවින් අසල සිටි සාමාජිකයන් එය සමතයකට පත්කර ඇත. කෙසේ වෙතත් කෝපයට පත්ව සිටි වෙල්ගම තොපේ බැසිල් *න්නයටත් කියපන් පරිස්සමින් ඉන්න කියලා.. තොපි තමයි අපිව කෑවේ යනුවෙන් යනුවෙන් පවසමින් එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇත..
පක්ෂ අර්බුදයත් සමගින් පොහොට්ටු ජි.ඇල්ගේ අම්මා මතක් කරපු ප්‍රබලයා මෙන්න..
