පකිස්තානයෙන් ඉන්දියාවට අමතක නොවන පුහුණුවක් – ලකුණු 180කින් ශුරයන්ගේ කුසලානය පකිස්තානයට.. Posted on June 18, 2017 by Editor[A] | Spread the loveඑංගලන්තයේ පැවති ශුරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේදී ලකුණු 180 විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගැනීමට පෙරළිකාර පකිස්තාන කණ්ඩායම අද සමත්විය. ලකුණු පුවරුව පහලින් දක්වා ඇත. [rns_reactions]