ඉන්දියාව අද ලැබූ පරාජයත් සමගින් නායක විරාට් කෝලි ගයනවා යැයි කියන ගීතයක් මේ වනවිට කරලියට පැමිණ ඇත..
මෙන්න එම ගීතය.
කෝලීගේ ගීතය
කඩන්නෙපා …..අපෙ ගේ ගිනි තියන්නෙපා
අපි මේ විදිහට පරාද වෙන්නේ
සෙනසුරු අපලය හින්දයි
ටොස් එක දිනලත් ගහන්න දුන්නේ
දෝණිත් අනුමත කළ හින්දයි
මම මේ පින් අනු මෝදන් කෙරුවේ
ඒකගෙ දෙමව්පියන්ටයි …..//
අනුශ්කා නන්ගිට දැන් මම ගත්තේ
එයාගේ අදහස දැන ගන්නයි
ඒ වෙලාවෙ මට ඒකි ඇමතුවෙත්
කෝලි කුට්ටුවා කියලයි…..//
මෙම ගීතයේ තනුවට බනින්නෙපා පොඩි දොනිට ගීයද ගැයිය හැක
[rns_reactions]