කොළඹ කොටුව ආශ්‍රීතව පැවැත්වීමට නියමිතව තිබූ පෙළපාලි හෝ උද්ඝෝෂණ පැවැත්වීමට එරෙහිව සීමා පණවමින් නියෝගයක් නිකුත් කොට ඇතිබව පොලිස් මූලස්ථානය නිවේදනය කර තිබෙනවා. ඒ පොලිසිය විසින් අධිකරණය වෙත කරන ලද කරුණු දැක්වීමකට අනුවය.
කෙසේ වෙතත් සයිටම් විරෝධි පාගමනක් හේතුවෙන් වෝඩ් පෙදෙස තාවකාලිකව වසා දමා ඇතැයි පොලිසිය පවසනවා. ටවුන් හෝල් ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් වාර්තා වනවා.
කොළඹ කොටුව ආශ්‍රීතව පැවැත්වීමට නියමිතව තිබූ පෙළපාලි හෝ උද්ඝෝෂණ පැවැත්වීම සම්බන්ධයෙන් පොලිසිය මාධ්‍යවෙත නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙනවා.
පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට, අධ්‍යාපන පෞද්ගලිකකරණයට එරෙහි පාගමන….
Posted by Inter University Students' Federation on Wednesday, May 9, 2018


