කොණ්ඩ මෝස්තර’ කියන්නේ ගෝලීය විලාසිතා ලෝකයේ වැඩිම අවධානයක් දිනා ගන්නා ක්ෂේත්රයක්. ඉහළම වටිනාකමක් ඇති අංගයක්. පසුගිය ලෝ ප්රකට ‘ෆෙමිනා සගරාව’ 2010 සිට 2020 දක්වා කාලය තුළ බොලිඩුඩය ඇතුළු ඉන්දියාවේ අතිෂය ජනප්රිය වූ කොණ්ඩ මෝස්තර එකතුවක් ප්රකාශයට පත් කළා. මේ ඒ සියල්ල ඔබ වෙනුවෙන්.

2010: Bang On!

2011: Over And Above

2012: Hot Mess

2013: Bloomingdale

2014: Born To Be Wild


2015: Class Apart

2016: Faux Fit

2017: Smooth Operator

2018: Top Of The World

by FEMINA INDIA

