ප්‍රජා අයිතිය හා දේශපාලන අයිතිවාසිකම් වගන්තිය සංශෝධනය කරීම ගැන සභාවේ අවධානයට

ප්‍රජා අයිතිය හා දේශපාලන අයිතිවාසිකම් වගන්තිය සංශෝධනය කරීම ගැන සභාවේ අවධානයට
Spread the love
බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් වාර්තාව හරහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලනඥයන්ටද චෝදනා එල්ල වී ඇති බැවින් දේශපාලනඥයන්ගේ ප්‍රජා අයිතිය හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සඳහන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 81 වන වගන්තිය සංශෝධනය කිරීම පිළිබඳව සභාවේ අවධාණය යොමුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  ඊයේ (06) පාර්ලිමේන්තුවේදී   සඳහන් කල අතර බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිෂන් වාර්තාවේ දක්වා ඇති නිර්දේශ පරිදි මෙම සංශෝධනයන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවධානය යොමු කළ යුතු බවද වැඩි දුරටත් කියා සිටියේය.