ඉන්ස්ටර්ග්‍රෑම් සමාජජාල වෙබ් අඩවිය හරහා ජනප්‍රියත්වයට පත්ව සිටින නිරූපිකාවක් වන ඩියානා මුනිරාගේ වීඩියෝවක් සමග විශාල ප්‍රශ්නයක් මතුව තිබෙනවා.
ඩියානා නම් වූ මෙම නිරූපිකාව සරාගී ජායාරූප කිහිපයක් ගන්නා අවස්ථාවේදී එම ස්ථානයේ සිටි Russian royal terrier වර්ගයේ සුනඛයෙකු සමග සෙල්ලම් කර තිබෙනවා.
ඒ අවස්ථාවේ අදාළ සුනඛයා එකවරම ඇගේ ඇගේ එල්ලී ලිංගික එක්වන ආකාරයට උත්සාහ දරා තිබෙනවා.
එම ස්ථානයේ සිටි අදාළ සුනඛයාගේ හිමිකරුවා වන Tony Toutouni සුනඛයාට පවසනවා ඇය සමග ලිංගිකව එක්වන ලෙසට, එම වචන අදාළ පුද්ගලයාගේ ජංගම දුරකථනයෙන්ම පටිගතව තිබෙනවා.
ඩියානා පවසන්නේ මේ සිදුවීම නිසා තමන් විශාල අපහසුතාවයකට පත්වූ බවයි.
කෙසේ වෙතත් අදාළ වීඩියෝව ඇය විසින් ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම හරහා මුලින්ම විශාල සටහනක් සමග දමා තිබෙනවා.
ඉන් අනතුරුව සමාජ මාධ්‍ය ජාලය විශාල කැළඹීමකට ලක්ව තිබෙනවා සත්ව හිංසනය නිසාවෙන්.
මේ නිසා අදාළ සුනඛයාගේ හිමිකරු වනTony Toutouni පවසන්නේ තමන්ගේ සුනඛ්යාට ලිංගික බලපෑම් කළ බවයි.
මේ සම්බන්ධයෙන් නඩුවක්ද ගොනු කර තිබෙනවා.
ඊට නොදෙවැනි වූ ඩියානා නම් මේ නිරූපිකාව ඇමෙරිකානු ඩොලර් මිලියන 1.5ක මුදලක් වන්දි වශයෙන් ඉල්ලා නඩුවක් ගොනු කර තිබෙනවා.
ඇය පෙන්වා දෙන්නේ තමන්ට සුනඛයෙකු විසින් බලහත්කාරකම් කළ බවත්, ඉන් තමන් මානසික වැටී ඇති බවයි.