පාතල නායක මංජු මැරුවට පස්සෙ ඔහුගෙ මව ඇවිත් STF භටයන්ට කරපු දේ මෙන්න..

පාතල නායක මංජු මැරුවට පස්සෙ ඔහුගෙ මව ඇවිත් STF භටයන්ට කරපු දේ මෙන්න..
Spread the love
පාතාලයේ ප්‍රබල නායකයකු ලෙස හැදින්වෙන දඩල්ලගේ මංජු නැමැත්තා විශේෂ කාර්ය බළකාය සමඟ ඇති වු වෙඩි හුවමාරුවකින් වත්තල ප්‍රදේශයේදී  අද උදෑසන මිය ගියා.

විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් මොහු අත්අඩංගුවට ගැනීමට උත්සහ කිරිමේ දී ප්‍රති ප්‍රහාර එල්ල කර පලා යාමට තැත් කිරිමේ දී මොහු මෙලෙස මිය ගොස් ඇත.

අදාළ පාතාල නායකයා කැබිනට් අමාත්‍යවරයකුගේ ආරක්ෂාව ලබමින් සිටින බව මීට පෙර සති අන්ත පුවත්පතකින් අනාවරණය කර තිබිණි.
එම අමාත්‍යවරයා මේවන විට විදෙස්ගතව සිටින බවද මේ අතර වාර්තා වේ.

 සිය පුත්‍රයාට වෙඩි තබා ඝාතනය කර ඇතිබව දැනගත් පසු දඩල්ලගේ මංජුගේ මව එම ස්ථානයට පැමිණ හඬා වැටෙමින් සිය ශෝකය පළකලා.