රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයෙකු වන වෛද්‍ය රුවන් සමරරත්න නම් තැනැත්තා විසින් වෙසක් පහන් කූඩුවක No PMC – Abolish SAITM යනුවෙන් සටහන් කර එය සිය ෆේස්බුක් ගිණුමේ පළකර තිබේ.
වෙසක් සැරසිලි යනු බුදුරජානන් වහන්සේගේ තෙමඟුල සමරමින් සිදුකරනු ලබන ආමිස පූජාවක් වන අතර එය කිසිසේත්ම දේශපාලනික කාර්යයක් නොවේ.
එවන් තත්වයක් යටතේ වෙසක් සැරසිල්ලක් සිය ප්ටු දේශපාලනික අරමුණු වෙනුවෙන් විරෝධතා දැක්විය හැකි මාධ්‍යක් ලෙස භාවිත කිරීම පිළිබඳව බෞද්ධයන්ගේ දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
එම වෛද්‍යවරයා විසින් පළ කර තිබූ ජායාරූපය පහතින් දැක්වේ.
[rns_reactions]


