පාසල් උත්සව වලට දේශපාලකයින් ගෙන්වීමට නියෝග

පාසල් උත්සව වලට දේශපාලකයින් ගෙන්වීමට නියෝග
Spread the love

කොළඹ කලාපයේ කළාපයේ පළාත් සභා පාසල්වල පවත්වන විශේෂ උත්සව, විවෘත කිරීම්, මුල්ගල් තැබීම් වැනි පොදු උත්සව අවස්ථා සඳහා එම පාසල පවතින ප්‍රදේශයේ පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරුන්ට ආරාධනා පත්‍ර දී අරාධනා කරන්න යැයි  කොළඹ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජී.එන් සිල්වා මහතා විදුහල්පතිවරුන්ට ලිපියක් යොමුකරමින් පවසා ඇත.

එසේ පැමිණෙන මන්ත්‍රීවරුන්ට නිසි ගෞරව දක්විම රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ යුතු බවත් ඒ සඳහා විශේෂ අවධානය යොමුකරන ලෙසත් එම ලිපියේ දැක්වෙයි

1