පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයන්ට වගකිව යුතු සියලු දෙනා නීතිය හමුවට ගේනවා – අගමැති

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයන්ට වගකිව යුතු සියලු දෙනා නීතිය හමුවට ගේනවා – අගමැති
Spread the love

අප්‍රේල් 21 පාස්කු ඉරිදා එල්ල වූ කුරිරු ප්‍රහාරයේ වගකිව යුතු සියලු දෙනා නීතිය හමුවට ගෙනඒමට දැනටමත් කටයුතු කරමින් සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. එවන් අවාසනාවන්ත තත්ත්වයක් නැවත කිසිදිනක ඇති නොවීමට රජයක් ලෙස සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද හෙතෙම කීවේය.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව පාර්ලිමේන්තුවේදී අද (21) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිදු කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් මෙසේය.

ගරුකථානායකතුමනිඅදඅපිමීටවසරදෙකකටපෙරඑනම් 2019 අප්‍රේල් 21 පාස්කුදිනයේලංකාඉතිහාසයේඇතිවූඅඳුරුතමදිනයකදෙවනඅනුස්මරණයඉතාසංවේගයෙන්සමරනවාඑදාපාස්කුඉරුදිනදේවමෙහෙයන්ටසහභාගීවූඅහිංසකජනතාවඇතුළු 259 ක්මරුමුවටපත්කරමින්සහසියගණනකටතුවාලසිදුකරමින්එල්ලවූමරාගෙනමැරෙනබෝම්බමාලාවහේතුවෙන්මියගියදෙස්විදෙස්ආදරණීයජනතාවඅපිඉතාසංවේගයෙන්සිහිපත්කරනගමන්එසේමියගියකිතුණුවන්ගේආත්මයන්ටස්වර්ගීයසැනසීමත්,  අනෙකුත්ජනතාවටඔවුන්බලාපොරොත්තුවනඅයුරින්සැනසීමඅත්වේවායිත්ප්‍රාර්ථනාකරනවා.

වගේමඑදාතුවාලවූආබාධිතවූසියගණනක්ජනතාවඅදත්ශාරීරිකවහාමානසිකවපීඩාවිඳිනවාඔවුන්ටඉක්මන්සුවයප්‍රාර්ථනාකරනවා.  එසේමමියගියසහආබාධිතවූතුවාලවූසියළුදෙනාගේපවුල්වලසාමාජිකයන්වෙතඅපගේබලවත්සංවේගයපුදකරනවා.

වගේමපාස්කුකොමිසමමගින්හෙලිදරව්කරගත්තොරතුරුඅනුවසකස්කලවාර්තාවහාඅනෙකුත්ලේඛනපදනම්කරගෙනනීතිමයක්‍රියාමාර්ගගැනීමටමේවනවිටත්ගරුනීතිපතිතුමාවෙතයොමුකරතිබෙනවා.

අධිකරණක්‍රියාමාර්ගකෙරෙහිඅපමැදිහත්වීමටකටයුතුනොකලත්එමක්‍රියාමාර්ගසාර්ථකකරගැනීමටඅවශ්‍යඕනෑමසහයක්ලබාදීමටඅපරජයක්හැටියටසූදානම්බවකියන්නකැමතියි.

එසේමකොමිෂන්සභාවටඅමතරවක්‍රියාත්මකකරනඅපරාධපරීක්ෂණදෙපාර්තමේන්තුවේසහත්‍රස්තවිමර්ශණකොට්ඨාශයවිමර්ශණකටයුතුමේවනවිටඉතාමස්වාධීනවසිදුකරගෙනයාමටඅවශ්‍යපහසුකම්අතිගරුජනාධිපතිතුමාවිසින්සලසාදීතිබෙනවාපරීක්ෂණඅවසානයේදෙපාර්තමේන්තුවිසින්අධිකරණක්‍රියාමාර්ගගැනීමටඉදිරියේදිකටයුතුකරයිකියලඅපටවිශ්වාසයි.

පසුගියරජයවිසින්සිදුකලසාපරාධීනොසලකාහැරීම්හාමගහැරීම්සහජාතිකආරක්ෂාවසහතමන්ගේදේශපාලනකටයුතුපටලවාගැනීමෙන්අවසානයේවන්දිගෙවීමටසිදුවනේඅහිංසකජනතාවටඅදත්එමප්‍රහාරයටවගකිවයුතුකොට්ඨාශවිවිධබොරුසමාජගතකරමින්විමර්ශණවලටබලපෑම්කරමින්සමාජඅවධානයවෙනත්දිසාවකටයොමුකිරීමටකටයුතුකරමින්සිටිනවාඅපිඑමපිරිසපිළිබදවකණගාටුවෙනවාඊටඅමතරවමියගියසියළුදෙනාමමේමොහොතේසිහිපත්කරනඅතරමඑවන්අවාසනාවන්තතත්ත්වයත්යලිකිසිදාඇතිනොවීමටත්අපරජයක්හැටියටක්‍රියාමාර්ගගනිමින්සිටිනවා.

වගේමමෙමකුරිරුප්‍රහාරයේවගකිවයුතුසියළුදෙනාමනීතියහමුවටගෙනඑන්නත්අපකටයුතුකරනබවටඅවසානවශයෙන්කියන්නකැමතියි.” ලෙසඅග්‍රාමාත්‍යවරයාපාර්ලිමේන්තුවේදීපැවසීය.