පැමිණ සිටි පිරිස පුදුමයට පත්කළ ප්‍රියංකා චොප්රාගේ අමුතු ඇදුම…

Spread the love

බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා සාදයකට සහබාගි වි තිබෙනවා. එම සාදය සඳහා ඇය විශේෂ ඇඳුමකින් සැරසී පැමිණ තිබෙනවා. පැමිණ සිටි අමුත්තන් පුදුමයට පත්කළ ඒ සුවිශේෂී ඇඳුම් මෝස්තරය ඇඳගත් චොප්රාගේ  ඡායාරූප කිහිපයක්  අප වෙත ලැබී තිබෙනවා..

කොහොමද මේ ඇඳුම ????