විදෙස් සංචාරකයින් සඳහා සංවිධානය කරන ලද බක් මහ උළෙලක් අද (12) වෙන්නප්පුව – වයික්කාල සංචාරක හෝටලයකදී පැවැත්වු අතර එහි සුවිශේෂී නිමේෂයන් මෙන්න.. බක් මහ කුමරිය තේරීම සහ ජන ක්‍රීඩා රැසක් මෙම බක් මහ උළෙලට ඇතුළත්ව තිබුණා.
[rns_reactions]