එහෙත් තරඟ කරන ලැයිස්තුවේ හෝ සමානුපාතික ලැයිස්තුවේ හෝ නම් නොමැති බාහිර අපේක්ෂයකුට මන්ත්‍රී ධූරයකට පත්විය නොහැකි බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
පිටස්තරයන්ට අයට ඉඩක් නෑ.. ඡන්දෙන් පැරදුනත් සමානුපාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධූරවලට..