සමහර බෙහෙත් වර්ග තියෙනවා ඒවා ගන්න ඕනේ වෙද මහත්මයෙකුගේ උපදෙස් මත වන අතර අපිට අවශ්‍ය ආකාරයකට ඒවා පාවිච්චි කරන්න ගියහම නැති ලෙඩ හැදෙන්න පුලුවන් වගේම විවිධ සංකූලතා විතරක් නෙමෙයි ජීවිතයෙන් වුනත් වන්දිගෙවන්න සිදුවෙන්න පුලුවන්.
ඒ වගේම තමයි තමාගේ එදිනෙදා ජීවිතයේ තමන් සිදුකරන දෑත් යම් රෝගවලට බලපාන්න පුලුවන්
තමාගේ වයස සහ ශරීර ශක්තිය එක්ක තමයි ගොඩක් දේවල් තීරණය වෙන්නේ.
මේ කියන්නෙත් ඒ වගේ ආවාසනාවන්ත සිදුවීමක් ගැනයි
ලිංගික උත්තේජක පානය කර කාන්තාවක් සමඟ ලිංගිකව එක්වූ පුද්ගලයෙක් මියගිය පුවතක් නයිජීරියාවෙන් වාර්තාවී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 30 හැවිරිදි තිදරු පියෙකු බවටයි වාර්තා වන්නේ
මෙම ලිංගික උත්තේජක පෙති මිලට ගෙන ඇති අතර එවා පානය කිරීමෙන් අනතුරුවයි ඔහු කාන්තාවක් සමඟ යහන්ගත වී ඇත්තේ. පසුව දිගු වෙලාවක් ඔහු එම කාන්තාව සමඟ ලිංගිකව එක්වීම හේතුවෙන් ඇතිවූ සංකූලතාවක් හේතුවෙන් මෙම මරණය සිදුවන්නට ඇති බවයි සැක පළකෙරෙන්නේ.