බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාද කිහිපයක් පැවින් අලුත් දෙයක් නොවන නිසා බැඳුම්කර වාර්තාව හා බරපතල වංචා පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් වන විවාදයක් සඳහා පාර්ලිමේන්තුව පෙබරවාරි 08දා කැඳවන ලෙසට තමන් කතානායක කරු ජයසූරිය මහතාට දැනුම් දුන් බව ඊයේ (27) දෙනියායේ පැවැති මැතිවරණ රැළියක් අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.
