කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා හෝ ඒකාබද්ද විපක්‍ෂයේ සිටින කිසිදු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගෙන නැති බව එම පෙරමුනේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් අදහස් පල කරමින් ප්‍රකාශ කර ඇත.
පොදුජන පෙරමුණ වෙනුවෙන් සිය මන්ත්‍රී කම කැප කල එකම පුද්ගලයා වන්නේ ජී එල් පමනකි. අනෙක් ඒකාබද්ධයේ මන්‍රත්‍රීන් තම මන්ත්‍රී වරප්‍රසාද ලබමින් පොහොට්ටුවේ නායකයා මහින්ද යයි කියන නිසා ජී එල් මෙසේ කල කිරී ඇති බව දේශපාලන ආරචි මාර්ග වල සඳහන් වේ.
මුන් ඔක්කොම එකතු වෙලා මාව මුරුංග අත්තේ තිබ්බා යයි ජී එල් ඔහුගේ සමීපතයන්ට පවසා ඇති බවට ආරංචි ලැබී ඇත.