සති දෙකක කාලයක් තුළදී සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ජනධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්දී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය දිනවල පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විවේචන රැසක්ද පැවති හෙයින් මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.
(under the courtesy of srilankamirror.lk news web