විශේෂ රාජකාරියකට ගිය පොලිස් නිලධාරීන් පිරිසක් හම්බන්තොට අවන්හලකින් කෑම මිලදීගෙන තිබුනා.
නිලධාරීන් කෑම සඳහා ෆ්රයිඩ් රයිස් 16ක් ගෙන ඇති අතර එම කෑම පාර්සල් විවිර කර බැලීමේදී එහි පනුවන් සිටින අයුරු දැක ගන්නට ලැබී ඇත.
ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා දැනුවත් කිරීමෙන් පසු අවන්හලේ හිමිකරු අදාල සිද්දිය සම්බන්දයෙන් ලබන අගහරුවදා අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට දැනුම් දී තිබෙනවා..
[rns_reactions]

