පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාවට වරදකරු වූ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්. කේ. අමිල මහතාට ඇඹිලිපිටිය අධිකරණය මගින් මාස 3 ක සිරදඬුවම් නියම කර ඇත.
අගතියට පත්වූ පොලිස් නිලධාරියාට රුපියල් තිස් දහසක වන්දි මුදලක් ගෙවන ලෙසද අධිකරණය නියෝග කර තිබේ.
පොලීසියට හයිය පෙන්නන්න ගිය ප්‍රා.ස. සභාපති මාස තුනක් හිරේ
