පොලෝසියට වගේම මැති සබේටත් භාවනා පංති

Spread the love

ඉදිරියේදී පොලීසියේ මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා භාවනා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව බුද්ධශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා බුද්ධශාසන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය අමතමින් පසුගියදා පවසන ලදී.

හිටපු අධ්‍යාපන ලේකම් තාරා ද මැල් මහත්මිය සහ තවත් භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් මෙම කටයුත්තට මුල පුරා ඇති බව ද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.