ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාදිපතිවරණයේදී ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරන අපේක්ෂකයා ලෙස හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට යෝජනා කර ඇත.
වාමාංශික දේශපාලන පක්ෂ විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා සදහන් කරයි.
