ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය පෙබරවාරි 10 වැනිදා පැවැත්වූ පළාත් පාලන මැතිවරණයෙන් පසු පසුබැස ඇති බව ඒකාබද්ද විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා එම පක්‍ෂයේ මහනුවර දිස්ත‍්‍රික් පළාත් පාලන නියෝජිතයන් දැනුවත් කිරීමේ හමුවක් මහනුවරදි අමතමින් පවසයි.
සභාපතිලා උප සභාපතිලා පත් කරද්දීත්, ලයිස්තුවෙන් මන්ත‍්‍රී දුර නම් කරද්දීත් ප‍්‍රශ්න ඇති වූ බවත් මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේය.
