බඩේ අමාරුවට බෙහෙත් ගන්න ගිය දැරිය දරුවෙක් සමගින් ගෙදර ගිහින්..

Spread the love

උදරාබාදයකට ප‍්‍රතිකාර ලබාගැනීම සදහා හලාවත මූලික රෝහලට ඇතුළත් කෙරුණු 17 හැවිරිදි දැරියක් දරුවෙකු ප‍්‍රසූත කර තිබෙනවා.

කෙසේවෙතත් දරුවා උපතේදීම මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

හලාවත පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා දැරියගේ සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

[rns_reactions]