“බන්දේසියක තබා පූජා කරන ලදී… තරගයේ යතාර්ථය මෙන්න…

Spread the love

තියුණු සටනකින් පසුව පාකිස්තානය ශුරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන වටයට සුදුසුකම් ලැබීමට සමත් වුයේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් වීම ඉතා අවාසනාවන්ත සිදුවීමකි. ඒ අන්කිසිවක් නිසා නොව ලංකාවේ දුර්වල පන්දු රැකීම නිසා බව සියලුදෙනා අවිවාදයෙන් පිළිගන්නා කරුණකි. කෙසේවෙතත් මෙය ලංකාවට නියත ජයක් ලබාගත හැකිව තිබු තරගයක් ලෙස විචාරකයන් හදුන්වා ඇත.

[rns_reactions]