ඊයේ සරසවි සිසුන්ට එල්ල වූ ප්‍රහාරය ගැන මහින්ද රාජපක්ෂ විසින් ඊයේ සරසවි සිසුන්ට එල්ල වූ ප්‍රහාරය පිලිබදව ප්‍රකාශයක් නිකුත් කර ඇත. 2015 ජනපතිවරණයට සතියක් තිබියදී උපාධි සමානතාව ඉල්ලා පැමිණි සිසුන්ට මැරෙන්න තරමට පැහැර දුන් මහින්ද අද තොත්ත බබා වෙමින් කටයුතු කිරීම විහිළුවක් බවයි ජනතා මතය..
රතුපස්වල, හලාවත, කටුනායක විරෝධතාකරුවන් තම නියෝගයෙන් වෙඩි තබා මරාදමපු දර්ශනවලට සංවේදී නොවූ කම්පනයට ලක් නොවූ අපේ හිටපු ජනාධිපතිතුමා බලහත්කාරයෙන් අමත්යන්ශ්‍යකට ඇතුළු වෙලා රාජ්‍ය දේපල කඩපු අය ඉවත්කාරම සංවේදී වුණා යැයි පවසිමම විහිළුවක් බවයි ජනතා මතය.
මහින්ද නිකුත් කල නිවේදනය සහ ඔහුගේ පාලන කාලයේ සිදුකල ශිෂ්‍ය පහරදීම් පහතින්.
[rns_reactions]


