බලය ඇති කාලයේ සිසුන්ට පහරදෙමින් සයිටම් හදපු කු.පා.ම මහින්ද රාජපක්ෂ සයිටම් ගැටලූව තවදුරටත් කල් නොහැර කඩිනම්න් විසඳිය යුතු බව ප්‍රකාශ කිරීම විහිළුවක් බව දේශපාලන විචාරකයන් පවසනවා.. වැඩිදුරටත් ඔවුන් පවසන්නේ සයිටම් විරෝධී උද්ඝෝෂණ වලට පොලිසිය යොදා සිසුන් මරන්නට පහරදීමට අණකළ මහින්ද මේ වනවිට ඡන්ද ගුන්ඩුවක් ලෙස සයිට්ම් ගැටලුව භාවිතා කිරීමට උත්සුක වන බවයි..
