බස් එකේ යද්දී විභාග ප්‍රවේශ පත්‍රය නැති උනොත් ඔබේ විස්තර 0112 784 422ට ෆැක්ස් කරන්න.

Spread the love

යම් හේතුවකින් ඔබගේ විභාග ප්‍රවේශ පත්‍රය අස්ථාන ගත වූ විටක නොපමාව 1911 ක්ෂණික අංකයෙන් විභාග දෙපාර්ත්මේන්තුව අමතා ඒ පිළිබඳව දැනුම් දීමට හැකියාව පවතිනවා.

එමෙන්ම ඔබගේ නිවැරදි තොරතුරු ඇතුළත් ෆැක්ස් පණිවුඩයක් 0112784422 යන අංකයට යොමු කිරිමෙන් ඔබගේ විභාග ප්‍රවේශ පත්‍රයේ පිටපතක් ලබා ගත හැකි බවයි විභාග දෙපාර්ත්මේන්තුව කියා සිටියේ.

එවැනි අවස්ථාවක ඔබට ෆැක්ස් පණිවුඩයක් ගෙන්වා ගත හැකි ෆැක්ස් අංකයක් ද විභාග දෙපාර්ත්මේන්තුව වෙත ලබා දිය යුතු වනවා.

[rns_reactions]