බැඳුම්කර හොරකම කරලියට පැමිණි මේ මොහොතේ ජනපති මෛත්‍රී පිලිබදව මරික්කාර් කරන ලද ද්වේශ සහගත ප්‍රකාශය සමාජයේ වඩාත් කතා බහට ලක්ව ඇත.. බැදුම්කර හොරුන්ගේ රෙදි ගලවද්දී මරික්කාර් සිදුකල ප්‍රකාශය ගැන රන්ජන් රාමනායක සිදුකල ප්‍රකාශය මෙන්න..
එජාපයේ බැදුම්කර හොරු අල්ලන්න – රන්ජන්ගෙන් ප්‍රකාශයක්..
ජනපති Maithripala Sirisena පිලිබදව ද්වේශ සහගතව අදහස් පලකල S M Marikkarගේ රෙදි ගැලවෙන්න එජාපයේ Ranjan Ramanayake කියපු කතාව මෙන්න…
Posted by Supiri Gossip on Tuesday, January 16, 2018
