බැඳුම්කර කොමිසමේ නිර්දේශ පිළිබඳව ජනපති කල විශේෂ ප්‍රකාශය ගැන සෑහීමකට පත්වෙන්න බෑ…

Spread the love

බැදුම්කර කොමිසමේ වාර්තාව සම්පූර්ණයෙන් ජනාධිපතිවරයා කියවා ඇත්දැයි ප්‍රහ්නයක් පැන නැගෙන අතර ජනපති උපදේශකයින් විසින් හයිලයිට් කර දුන් කොටස් පමණක් බලා කොමිසමේ නිර්දේශ ගැන අවබෝධයක් ලබාගෙන ජනපතිතුමන් විසින් එම ප්‍රකාශය කර ඇති බවක් පෙනී යන බවත් බවත් කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ හා දූෂණ විරෝධී පෙරමුණේ හිටපු උපදේශක රජිත කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

තනි පුද්ගලයකුට වරද පටවා මෙම අති විශාල වංචාවට සම්බන්ධ මහ මොල හා අනෙක් දේශපාලකයින් වසන් කිරීමට මෙම ප්‍රකාශය මගින් සිදුවන බව ඉතා පැහැදිලි බවත් එබැවින් එළැඹෙන ඡන්දයට ප්‍රථමයෙන් මෙම සම්පූර්ණ වාර්ථාව ජනගත කර රටේ මිනිසුන්ට මෙම වංචාව සම්බන්දව වගකිවයුත්තන් එළිකල යුතු බව එම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

රජිත කීර්ති තෙන්නකෝන් මහතා  වොයිස් ඔෆ් සිලොන් වෙබ් අඩවිය සමග කල සාකච්ඡාවේ හඩ පටය පහතින් …

<iframe width=”560″ height=”315″ src=”https://www.youtube.com/embed/dcL3WYsgk-A” frameborder=”0″ gesture=”media” allow=”encrypted-media” allowfullscreen></iframe>