බැඳුම්කර වාර්තාව ගැන තීරණාත්මක තීරණ රැසක්….

බැඳුම්කර වාර්තාව ගැන තීරණාත්මක තීරණ රැසක්….
Spread the love

බැඳුම්කර වාර්තාව සහ බරපතල වංචා සහ දූෂණ චෝදනා විමර්ශන වාර්තා 34 හෙට (23) දිනයේ පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට පක්ෂ නායකයින්ගේ එකඟතාව පළ කර තිබෙනවා.

ඒ, කථානායකවරයාගේ ප‍්‍රධාන්තවයෙන් අද (22) පෙරවරුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදීයි.

බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් පෙබරවාරී 10 වැනිදාට පෙර විවාදයක් ලබා දෙන්නැයි කළ ඉල්ලීම පිළිබඳ තීරණයක් ගැනීමට හෙට පස්වරුවේ පක්ෂ නායකයින් රැස්වන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.