මහින්දානන්ද අලුත්ගමගේ බන්ධනාගාර ගතකිරීමට අධිකරණය නියෝග කිරීමත් සමගින් කලබලයට පත්වූ කුපාම මහින්ද රාජපක්ෂ එජාප රජයේ ප්‍රබලයෙක් හට දුරකථන ඇමතුමක් ලබාදී ඇති බව අපට වාර්තා වේ.
විශ්වාසකටයුතු ආරංචි මාර්ග තහවුරු කරන පරිදි එහිදී යම්හෙයකින් හෙට දිනයේදී මහින්දානන්දට ඇප ලබාගැනීමට නොහැකිවුවහොත් මහින්දානන්දව බන්ධනාගාර ගත නොකරන ලෙසට කුපාම මහින්ද රාජපක්ෂ විසින් ඉල්ලීමක් කර ඇති අතර අනිත් පාර්ශවය එය සිදුකල නොහැක්කක් බව තේරුම් කිරීමෙන් පසුව බැසිල්ව යැවුවා වගේ එයාවත් රෝහලට යවන්න යැයි මහින්ද ඉල්ලීමක් කර ඇත..
මෙම එජාප ප්‍රබලයා මාතර ප්‍රදේශයේ අයෙකු බවද සදහන්…

