බේගල් ඇදබාන හිටපු ජනපතිට ජපානයෙන් ආරාධනයක් නෑ

Spread the love

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ජපන් සංචාරය පෞද්ගලික සංචාරයක් බවත්, ඒ මහතාට ජපන් රජයෙන් නිල අරාධනයක් කර නැති බවත් ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය කියයි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා ජපානයේ නිල සංචාරයක නිරත වූ බවට පළවන මාධ්‍ය වාර්තා ගැන පැහැදිලි කිරීමක් ලෙස තානාපති කාර්යාලය මේ බව පවසයි.

[rns_reactions]