මෙවර පළාත් පාලන මැතිවණයේදී බේරුවල නගර සභාවට පොදුජන පෙරමුණ විසින් මන්ත‍්‍රී ධුර 08ක් දිනාගත් අතර එජාපයට මන්ත‍්‍රී ධුර 07ක් හිමිවිය.
නමුත් බේරුවල නගර සභාවේ සංවිධායක වන රාජිත සේනාරත්න මහතා පවසන්නේ එම පරාජය ළුනු බිකක් බවයි.ඒ බේරුවල නගර සභාව පළාත් පාලන මැතිවණයේදී එක් කොට්ඨාෂයක් පරාජය වූයේ හත් වාරයක් ගණන් කිරීමෙන් පසු එක් ඡන්දයකින් නිසා හා ඔහු සමග එක්ව මැතිවරණ වැඩ කටයුතු කල හිටපු නගරාධිපතිද විරුද්ධ පැත්තට ගොස් ඡන්දය ඉල්ලීම නිසාත් බව ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

