සුරතල් සතුන් ඇති කිරීම අපි කාටත් අලුත් අත්දැකීමක් නොවෙයි. අවුරුදු දස දහස් ගණනක් තිස්සේ මිනිසා විසින් සුරතල් සතුන් ඇති කළ බව මානව විද්‍යාඥයින් කියනවා. ඒ වගේම සුරතල් සතුන්ට අපි කවුරුත් කැමතියි. අපි ඔවුන් සමග ජීවිතය හා සතුට බෙදාහදා ගන්නවා.
ඒත් බොලිවුඩ් සුපිරි තරු සමග ජීවිතය… සතුට බෙදාහදා ගන්නා සුරතලුන් ගැන ඔබ වැඩි යමක් නොදැන සිටින්න පුළුවන්. ඒ නිසා මධුරි ඩික්සිත්ගේ සිට ජෝන් ඒබ්‍රහම් දක්වා බොලිවුඩ් සුපිරි තරු වල ආදරය දිනාගත් සුරතලුන් ගැන ඡායාරූප එකතුවක් ඔබ වෙත ගෙන ඒමට අපි තීරණය කළා.
බලන්න බොලිවුඩ් තරුවල ආදරය දිනාගත් සුරතලුන් කවුද කියලා.



නිම්රත් කෞර් Nimrat Kaur

රවීනා ටැන්ඩන් Raveena Tandon

රන්දීප් හුඩා Randeep Hooda

ෂිබානි දන්ඩෙකර් සහ ෆර්හාන් අක්තාර් Shibani Dandekar and Farhan Akhtar

ජෝන් ඒබ්‍රහම් John Abraham
ඡායාරූප – ෆිල්ම් ෆෙයාර් – සටහන – තුෂාධවි